නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය අදයි

නව වසරේ පළමු චන්ද්‍ර ග්‍රහණය මෙරට වැසියන්ට අද රාත්‍රි දර්ශනය වීමට නියමිතයි.

අද රාත්‍රී 10. 38 සිට හෙට අලුයම 1. 42 දක්වා එය දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා පීඨයේ මහාචාර්ය, තාරකා විද්‍යාඥ චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

මෙම වසර තුළ එවැනි චන්ද්‍රග්‍රහණ 4 ක් සහ සූර්යග්‍රහණ දෙකක් සිදු වීමට නියමිත බවද සදහන් කරයි.

Related posts