නිදහස් සැමරුමට අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට සුභපැතුම්

72 වන නිදහස් සැමරුම වෙනුවෙන් අමෙරිකාව ශ්‍රී ලංකාවට සුබපැතුම් එක්කර තිබේ. 

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහස් හා විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් සඳහා කැපවන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා පෙන්වා දෙයි.

ඉදිරි වසර තුළ දෙරට අතර සම්බන්ධතාවය ගැඹුරු කිරීමටත් අපේ රටවල් දෙකටම දීප්තිමත් අනාගතයක් සඳහා එක් ව කටයුතු කිරීමටත් බලාපොරොත්තු වන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කරයි.

 

Related posts