Similar Posts
ආණ්ඩුව දෙගිඩියාවෙන්
රට තුළ උග්‍ර වී ඇති ඩොලර් හිඟය මඟහරවා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ණයක් ලබා ගන්නේදැයි යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ දෙගිඩියාවක් නිර්මාණය වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ලබාගැනීමට ආණ්ඩුවේ ඇමතිවරුන් පිරිසක් යෝජනා කර ඇති අතර ,තවත් ඇමතිවරුන් පිරිසක් ඊට විරෝධය පළ කර ඇතැයි එම ආරංචි මාර්ග කියයි. ජාත්‍යන්තර මූල්‍ය…
යූ ටියුබ් – ෆේස්බුක් හා සමාජ මාධ්‍ය නියාමනයට නව පනතක්
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පුවත්පත් කර්තෘවරුන් සහ විද්‍යුත් මාධ්‍ය ප්රවෘත්ති අධ්යක්ෂවරුන් සමග ඊයේ (06) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, යූ ටියුබ්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය නියාමනය සඳහා සිංගප්පූරුවේ දැනට භාවිත කරන විදුලි සංදේශ හා සමාජ මාධ්‍ය පනතට සමාන වන ආකාරයේ පනතක් මෙරටට හඳුන්වාදීමට ද ක්‍රියාකරන බවය. මාධ්‍ය ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවේදී ඇතැම් සමාජ මාධ්‍ය…
ගෑස් සමාගම් පාරිභෝගිකයා රවටයි
මෑතක දී වෙළදපොළට හඳුන්වා දුන් ලීටර් 18 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයේ රසායනික සංයුතිය වෙනස් කර වඩාත් කාර්යක්ෂම කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමෙන් පවසන නමුත් පැරණි සිිලින්ඩරයේත් නව සිලින්ඩරයේත් ඇත්තේ එකම සංයුතියක් බව පාරිභෝගික සේවා අධිකාරිය කරවන ලද රසායනාගාර පරික්ෂාවකින් හෙළි වූ බව එම අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. කිලෝ ග්රෑ 12.5 ක බරින් යුතුව…