නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු   මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. 

මෙම රටබීම බෝතල් 12 බැගින් මුද්‍රා නොකැඩු පෙට්ටිවල අසුරා තිබු බවත් මෙහි වෙළඳපල වටිනාකම 126,0000ක් පමණ විය හැකි බවද වාර්තා වෙයි.

 

Related posts