නොරොච්චෝලේ චීනුන් ගැන දැඩි අවධානය

NOROCHCHOLAI-POWER-PLANT

නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍යය අධක්ෂක පවසයි.

බලාගාරයේ  සේවය කරන චීන ජාතිකයින් 75  දෙනාට සේවා ස්ථානයෙන් පිටතට නොයන ලෙසට විදුලි බලමණ්ඩල බළධාරින් උපදෙස් ලබා දී ඇති බව  වාර්තා වේ.

Related posts