පක්ෂ නවයේ තීරණය අද

parliament-of-sri-lanka

ආණ්ඩුවේ සිට ස්වාධීනවූ පක්ෂ නවයේ කණ්ඩායම සහාය දෙන ජනපති අපේක්ෂකයා කවුදැයි අද තීරණය කරන බව ජාතික නිදහස් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

එම පක්ෂ නවයේ කණ්ඩායමේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ වනවිට සකස් කර ඇති බවත් ප්‍රකාශනය සියලුම ජනාධිපති අපේක්ෂකයන්ට අද නිල වශයෙන් බාරදී ඒ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

Related posts