ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දින වෙන්කරවා ගැනීම online ක්‍රමයට

අද (22) සෙත්සිරිපාය ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශයේ ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වෛද්‍ය සහතික ලබා ගැනීමේ දී ඊට අවශ්‍ය දින වෙන් කරවා ගැනීමට ඔන්ලයින් ක්‍රමයට පහසුකම් සපයන නව යෙදවුමක් හඳුන්වා දිමට කටයුතු යොදා ඇත.

මෙම යෙදවුම සතියේ සිකුරාදා තෙක් පරීක්ෂණ මට්ටමින් පවත්වාගෙන යන අතර ලබන සඳුදා සිට මහජනතාවට එම යෙදවුම භාවිතා කළ හැකිය.

Related posts