පාර්ලිමේන්තුව නිහඬ වෙයි September 9, 2022 daily reporter බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් මෙරට පාර්ලිමේන්තුවේ දී ශෝකය පළකර තිබේ.රැජිණගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් අසුන්වලින් නැගී සිට මිනිත්තු දෙකක නිහඬතාවක් පවත්වනු ලැබීය.