පාසල් ආරම්භ කරන දිනය පිළිබඳව විශේෂ දැනුම් දීමක් July 20, 2022July 19, 2022 daily reporter රජයේ හා රජයේ අනුමත සියළු පාසැල් තව දුරටත් වසා දැමීමට පියවර ගෙන ඇත.ඉන්ධන අර්බුදය මත ප්‍රවාහන අපහසුතා හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.එළැඹෙන සදුදා දින සිට පාසැල් යලි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.