පිළිකා, වකුගඩු හා අපස්මාරය ඖෂධ රැසක් හිඟයි

sinhala gay katha

රෝහල්වල තවදුරටත් අපස්මාරය, වකුගඩු බද්ධ කිරීම, ඇදුම රෝගය මෙන්ම පිළිකා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සහ එන්තත් වර්ග රැසක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදින්ගේ සංගමය පවසයි.

එහි ලේකම් අතුල අමරසේන අදහස් දක්වමින් කියා සිටියේ රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක මෙම ඖෂධ හිඟව පවතින බවයි.

Related posts