බුදුරුවාගල වැව මධ්‍යයේ මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් මාට්ටු වෙයි

බුදුරුවාගල වැව මධ්‍යයේ දීර්ඝ කාලයක සිට රහසිගතව පවත්වාගෙන ගොස් ඇති  මහා පරිමාණයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.

ඉතාමත්ම සූක්ෂම මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති අතර එහිදී කසිප්පු පෙරීමට ගන්නා උපකරණ, බැරල් සහ ගෝඩා තොගයක් ද  සොයාගෙන ඇත.

ජාවාරම සිදු කල වයස අවුරුදු 38ක සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts