බෙහෙත් වර්ග 152ක හිඟයක්

sinhala gay katha

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවැසීය.

ඖෂධ මිලදී ගැනීමට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය භාවිත කරන බවත් මේ සඳහා අනිවාර්යයෙන්ම මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ අනුමැතිය අවශ්‍ය වන බවත් හෙතෙම කීය.

මේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වැඩපිළිවෙළක් හේතුවෙන් පෞද්ගලික සැපයුම්කරුවන් මේ ක්‍රමයට අනුගත වන්නට කැමැත්තක් නොදක්වන බවත් ඔවුන් මේ සඳහා අනුගත නොවීම බරපතළ ගැටලුවක් බවත් ඔහු සඳහන් කළේය.

Related posts