භෝග වනසන පළගැටියන් මර්ධනය සාර්ථකයි

දිවයිනේ ප‍්‍රදේශ රැසකින් වාර්තා වූ බෝග වනසන පළගැටියා මේ වනවිට සාර්ථකව මර්දනය කරමින් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඉතා කෙටි කාලයක් තුළ පළගැටියන් සීග‍්‍ර වශයෙන් වැඩිවීමට බලපෑ හේතු කිහිපයක් මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්‍ෂණවලදි අනාවරණ වූ බව සදහන් කරයි.

ඇතැම් ප‍්‍රදේශවලින් තවදුරටත් මෙම පළගැටියන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුවහොත් කඩිනමින් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළයුතු බවයි මෙහිදී අවධාරණය කරයි.

Related posts