මත්පැන් සහ දුම්වැටි බදු ඉහළට January 3, 2023 daily reporter මත්පැන්, වයින්, බියර් ආදී සියලුම වර්ගවල නිෂ්පාදන බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට 20% කින් සහ දුම්වැටි මත බද්ද 20% කින් ඉහළ දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර සිටියි.