මුදල් හුවමාරුව පිලිබදව දැනුම ලබා ගැනීමට සිගිති පොළක්

හැටන් කීඩිස් පෙර පාසලේ සිගිති දරුවන්ගේ සිගිති පොළක් එම පෙර පාසල අසලදි පවත්වන ලදි.

මුදල් හුවමාරුව පිලිබදව මෙම පෙර පාසල් දරුවන්ට ප්‍රායෝගි දැනුම ලබා දිමේ අරමුණ මත එම පෙර පාසලේ විදුහල්පතිනි ඒ. මල්ලිකා මහත්මියගේ උපදෙස් මත එම පෙර පාසලේ ගුරු මණ්ඩලය හා පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් විසින් මෙම සිගිති පොල සංවිධිනය කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Related posts