මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාදයක් January 8, 2020 daily reporter ගාල්ල සිට කොටුව බලා ධාවනය වූ දුම්රියක් කහව ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යථාතත්ත්වයට පත් කිරීම මේ වන විට සිදුකරන බවද වැඩිදුරටත් සදහන් කරයි.