මෙය මාරයාගේ ලෝකයක් කියා උද්දික ස්වාධීන වෙයි

sinhala wela lk

මෙය මාරයාගේ ලෝකයක් බවත් මෙම ලෝකයේ සතුට නැති බවත් එම නැති සතුට මෙරට අහිංසක මිනිසුන්ට ලබා දීම තම අභිලාෂය බවත් තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.

මේ පිළිබඳව තම පක්ෂ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයාට ද දැනුම් දී ඇති බව ද ඔහු තමාගේ අභිලාෂය හඳුනාගෙන ඇති බව ද උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයා කීය.

Related posts