අද (15) දිනයේ දි යළිත් වරක් ඉන්ධන මිල සංශෝධනයක් සිදුවීමට නියමිතව තිබේ.ඒ අනුව ඉන්ධන මිල අඩුවිය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
සෑම දින 14කට වරක් සඳුදා දිනයේ ඉන්ධන මිල සංශෝධනයට ලක් කෙරේ. ඒ අනුව මීට පෙර අවසන් වරට ඩීසල් මිල රුපියල් 10කින් පහත දැමීමට රජය පියවර ගත්තේය.