යළි ගෑස් මිලේ සංශෝධනයක් January 24, 2023January 23, 2023 daily reporter එළඹෙන පෙබරවාරි මාසයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල යළි ඉහළ යා හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගම වැඩිදුරටත් පවසන්නේ ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස එළඹෙන මාසයේදී ගෑස් මිලේ සංශෝධනයක් සිදුවිය හැකි බවය.