රජයෙන් සහල් මෝල් ආරම්භ කරන බව එස්.එම්. කියයි

rice

පෞද්ගලික සහල් මෝල් හිමියන් සතු සහල් මිල තීරණය කිරීමේ වෙළඳ ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා ඉදිරියේදී රජය විසින් සහල් මෝල් ආරම්භ කරන බව අමාත්‍ය එස්.එම් .චන්ද්‍රසේන මහතා පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

Related posts