රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කරයි

gov

දෙවෙනි එලිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන සැප්තැම්බර් 19 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.

ඒ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම් මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

සැප්තැම්බර් 19 වන දින දැනටමත් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙයි.

Related posts