රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කිරීම සදහා විශේෂ චක්‍රලේඛයක්

රජයේ සියලුම ආයතනවල වියදම් සීමා කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය ආයතනවල ජලය, විදුලිය, දුරකථන සහ අනෙකුත් වියදම් සීමා කරන ලෙසටත් රාජ්‍ය සේවකයන්ගේ විදේශිය සංචාර සීමා කරන ලෙසටත් එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

Related posts