රටේ ජනාතවට වෙනසක් අවශ්‍යයි September 30, 2022September 29, 2022 daily reporter රටේ ජනාතවට වෙනසක් අවශ්‍ය බැවින් වහාම මැතිවරණයක් පවත්වන ලෙස වැදි නායක වන්නිලා ඇත්තෝ සදහන් කළේය. බදුල්ලේ පැවැති රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් වැදි නායකයා මේ බව ප්‍රකාශ කළේය.