රට ඉදිරියට ගෙනයන්න නම් තැබෑරුම් ඇරලා තැබිය යුතුයි September 22, 2022September 21, 2022 daily reporter වයින් ස්ටෝස් රෑ වෙන තුරු ඇරලා තැබිය යුතු යැයි ද සුපර් මාර්කට් වලට බියර් ලයිසන් දිය යුතුයැයි ද සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.රට ඉදිරියට ගෙනයන්න නම් ආකල්පමය වෙනසක් අවශ්‍ය බවද ඩයනා ගමගේ මහත්මිය කීවාය.