රනිල්ගේ එස් ටී එෆ් ආරක්ෂාව ඉවතට November 23, 2019 daily reporter හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ඉවත් කර ඇත. ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රමට සහ තිලක් මාරපනට ලබාදී තිබූ විශේෂ කාර්ය බලකායේ ආරක්ෂකයින්ද ඉවත් කර ඇති බවයි වාර්තා වෙයි.