රුපියල් 15 ක් වූ තැපෑල 50 ක් වෙයි

සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත් නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.

Related posts