ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවට බොරු කියයි

gas

ලිට්‍රෝ ගෑස් සමාගම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ මස 12 වැනිදා සිට නිෂ්පාදනය අත්හිටුවූ අතර පසුව පැවසුවේ ගෘහස්ථ ගෑස් සැපයුම ඊයේ (25) නැවත ආරම්භ කරන බවයි. නමුත් ගෑස් සැපයුම තවමත් ක්‍රියාත්මක නැත.

ලිට්‍රෝ ගෑස් සමාගමේ කෙරවලපිටිය සහ මුතුරාජවෙල ගෑස් පර්යන්ත දෙකෙන්ම ඊයේ දිනයේ ගෑස් නිකුත් නොකළ අතර හෙට (26) දිනයේ ද ගෑස් නිකුත් කිරීම අවිනිශ්චිත යැයි ලිට්‍රෝ ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts