ලිට්රෝ පාරිභෝගිකයන්ට නිවේදනයක්

අද (08) දිනයේත් ලිට්රෝ ගෑස් බෙදා දීමක් සිදු නොවන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.

එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ දින කිහිපයකින් පසු යළි ගෑස් බෙදි දීම ආරම්භ කරන බවයි.

මේ නිසා අද දිනයේ ගෑස් ලබා ගැනීමට පෝලිම් වල නොසිටින ලෙස මහජනතාවට ලිට්රෝ සමාගම දැනුවත් කරයි.

Related posts