වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට

victoriya

අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්‍රයෙන් පහළට බැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි.

පල්ලෙකැලේ,බලගොල්ල,ගුරුදෙණිය හාරගම,කැන්නේ කුඹුර, නත්තරම්පොත, කුණ්ඩසාලේ, දියන අලුත්වත්ත යන ප්‍රදේශවල ජනතාවට මෙම ජල ප්‍රශ්නය උග්‍රවී ඇත.

වික්ටෝරියා ජලාශයේ ජලය සීඳීයාමත් සමග පැරණි තේල්දෙණිය නගරයේ නටඹුන් මතු වී ඇත.

Related posts