විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු හඳුනා ගනියි – නැවතත් බූස්ටර් එන්නතක්

india coronavirus covid katha puwath

විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය.

එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කළේ, එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි . ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.

Related posts