විජයග්‍රහන සැමරුමට යුද හමුදාවේ 3702කට උසස්වීම්

විජයග්‍රහනය සැමරුම නිමිත්තෙන් යුද හමුදාවේ 3702 ට උසස්වීම් ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
මෙම පිරිස අතර නිලධාරීන් 354 දෙනකු හා සෙසු නිළයන් 3348 දෙනකු සිටින බව හමුදාව පවසයි.

යුද හමුදා බි්‍රගේඩියර් නිළයේ සිට සාමන්‍ය සෙබළ දක්වා හමුදා පිරිස් වෙත මෙලෙස් උසස්වීම් හිමිව ඇත.

නාවික හමුදා සහ ගුවන් හමුදා දියන් ට සමගාමීව එම සමාජිකයන්ට උසස්වී්ම් ලබා හිමවන අතර හමුදා සාමාජියක් හට පමණක් මෙලෙස උසස්වීම් ලබා දී ඇත.

Related posts