Similar Posts
පොලොන්නරුව බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා
පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ රැදවියෙකුට නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වීමත් සමග එහි රැදවියන් හා ආශ්‍රිතයන් එම බන්ධනාගාරය තුළ දීම නිරෝධායනයට යොමු කළ බවත් හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ ආශ්‍රිතයන්ගේ පරික්ෂණ වාර්තා සෘණාත්මක වීම නිසා එම කාර්යාලයේ කටයුතු අද(30)සිට සාමාන්‍ය පරිදි සිදුවන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ කුමාරවංශ මහතා පවසයි. ඒ…
ලංකාවේ ස්වභාවික ද්‍රවවායු බලාගාරයට නවීන ටර්බයිනයක්
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.පී) වන “සොබා දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය අතිනවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය ඉකුත්දා (13) කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350ක ධාරිතාවකින් යුත් මෙම ස්වභාවික ද්‍රවවායු බලාගාරය මෙරට පවතින විදුලි…
ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවේ
ඉදිරියේදී මෙරට මුව ආවරණ භාවිත කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන් සහ ගෘහස්ත මහජන ඒකරාශීවීම්වලදී පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. එනම්, රට පුරා ශීඝ්‍රයෙන් පැතිර ගිය covid-19 වසංගත තත්වය හේතුවෙන් අනිවාර්ය කර තිබූ මුහුණු ආවරණ පැළඳීමේ නීතිය ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවදුරටත් මුහුණු ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතු…
කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ කැනීම් අරඹයි
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුරුලුබැද්ද වැවට යාබදව ඇති ඓතිහාසික කවුඩාගල ඉපැරණි පුරා විද්‍යාත්මක ස්ථානයේ ඇති ඉපැරණි චෛත්‍යයෙහි කැනීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් පුරාවිද්‍යා දෙපාර් තමේන්තුව විසින් ආරම්භ කළේ ය. ගල් පර්වතයකින් හා කදු ගැටයකින් සමන්විත මෙම ඓතිහාසික පුරා විද්‍යාත්මක ස්ථානය ඉකුත් යුධ සමයේ ත්රස්තවාදීන්ගේ ග්‍රහණය ට නතුව පසුව යුධ හමුදාව විසින්…
භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවයි
ආනයන අපනයන පනතේ බලතල ප්‍රකාරව තවත් භාණ්ඩ වර්ග 300ට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ඊයේ(23) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි එම භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති අතර ගැසට් අංක 2294/30 නමින් නව අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු…