Similar Posts
ධීවරයින්ට සහ නාවිකයින්ට අවවාදාත්මක නිවේදනයක්
මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රීකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ මෙන්ම ගිණිකොන දිග සහ නිරිත දිග බෙංගාල බොක්ක යන මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එම මුහුදු ප්‍රදේශ ඉතා රළු හෝ දළ රළු වන බවටත්, ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටත්, නිවේදනය…
අරගලයට සහය දුන් සුදු ජාතික තරුණියගේ වීසා බලපත්‍රය මෙරට රජය අවලංගු කරයි
ගාලුමුවදොර විරෝධතාවයට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයන් සිදු කළ බ්‍රිතාන්‍ය ජාතික තරුණියක වන කයිස් ෆ්රේසර් ගේ මෙරට රැඳී සිටි මේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා. ඒ අනුව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී ඇත්තේ එළැඹෙන 15 වැනි දාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙසටයි. ඇය මෙරට රැඳී සිටියේ වෛද්‍ය හේතුන් මත ලබාගත් වීසා බලපත්‍රයක්…
අලුත් නමක් අගමැතිකමට කැරකෙයි
අන්තර්කාලීන ආණ්ඩුවක අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. අග්‍රාමාත්‍යධුරය සදහා නම් කිහිපයක් මේ වන විට යෝජනා වී ඇතැයි අපේ ජන බල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ මහජන අරගලය හමුවේ අග්‍රාමාත්‍ය…
විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන්ගේ තොරතුරු සංශෝධනය කිරීමට අවශ්‍යනම් ඒ සඳහා මෙම මස 09 වැනිදා දක්වා මාර්ගගතව පහසුකම් සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විභාග අයදුම්කරුවන්ගේ නාම ලේඛන විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යවා තිබෙන බවත් මෙතෙක් එම ලේඛන ලැබී නොමැති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් නාම ලේඛන බාගත කර…
ඉහල කොත්මලේ වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වෙයි
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් 19වන දින ස්වයංක්‍රියව විවෘත විඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ භාර නිලධාරියකු පවසන ලද්දේ ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ජල පෝශිත කලාපයන්ට පවතින වැසි හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමින ඇති බවත්ය. ජලාශයේ ජල මට්ටම පිටාර…