විශේෂ කලා ප්‍රදර්ශනයක් අද කොළඹදී

ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී අද පස්වරුවේ ආරම්භවෙයි.

එම කලා ප්‍රදර්ශනය අද සිට ජුනි 01 වනදා දක්වා පැවැත්වෙයි.

ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීමද එහිදී සිදුකිරීමට නියමිතයි.

Related posts