සතියේ දින 5 ම පාසල් පැවැත්වීමට තීරණයක්

school

සියලුම රජයේ පාසල් මේ මස 15 වැනි සදුදා සිට සතියේ දින පහේම සාමාන්‍ය පරිදි පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.

අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹි බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts