සමන් රත්නප්‍රියට පාර්ලිමේන්තු වරමක්

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු  මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතාගේ නම යෝජනා කර ඇති බව සදහන් වේ.

පක්ෂ මහලේකම් අකිල විරාජ්  මහතා  සමන් රත්නප්‍රියගේ නම හෙට මැතිවරණ කොමිසමට දැනුම් දෙන බව සඳහන් කරයි.

Related posts