හොර මත්පැන්හල් සියයට 300 කින් ඉහළට

mathpan

නීත්‍යානුකූල නොවන මත්පැන් හල් විවෘත වීම හේතුවෙන් ඇතැම් පළාත්වල කිලෝමීටර් 80 ක් තුළ නීත්‍යානුකූල මත්පැන් අලෙවිසැලක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. ඒ අනුව නීත්‍යානුකූල නොවන මත්පැන්හල් සියයට 300 කින් පමණ වැඩිවී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ.
බීඩි කර්මාන්තය ආශ්‍රිතව යළි සුරා බද්දක් අය කිරීමට ආණ්ඩුව සූදානම් වන බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් එහිදී අදහස් පළ කරන ලදි.

Related posts