ත්‍රිපෝෂ නිකුත් කිරීම අත්හිටුවයි

threeposa

ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට ත්‍රිපෝෂ සමාගම තීරණය කර තිබෙනවා.

ත්‍රිපෝෂවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින්  පරීක්ෂණයක් ආරම්භ කර ඇති බැවින් එය අවසන් වන තුරු ත්‍රිපෝෂ බෙදාහැරීම තාවකාලිකව අත්හිටවූ බවයි ත්‍රීපෝෂ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු  පැවසුවේ.

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරන මෙම පරීක්ෂණයෙන් අනතුරුව ත්‍රිපෝෂ බෙදාහැරීම යළි ආරම්භ කිරීමට නියමිතයි.

Related posts