Similar Posts
ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් හැටන් සිට තලවාකැලේ දක්වා පාගමනක්
වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් ගතවිම නිමිති කර ගෙන ද්‍රවිඩ ප්‍රගතිශිලි පෙරමුණ විසින් සංවිධානය කරන ලද පාගමනක් 12වන දින හැටන් නගරයෙන් ගමන් ආරම්භ කර තලවාකැලේ නගරය දක්වා ගමන් ගන්නා ලදි. හැටන් නගරයෙන් තලවාකැලේ නගරය දක්වා ගමන් කරන එම පාගමන ආරම්භ කිරිමට පෙර හැටන් නගරයේදි සර්ව ආගමික වැඩ සටහනක්ද පැවැත්වු අතර එම අවස්ථාවට හැටන් නගරයේ…
පත්තෑ දෂ්ඨයකින් බිළිදිය නිදියහනේදීම මරුට
මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ නිවසක බිළිදකුට පත්තෑයකු දෂ්ඨ කිරීමෙන් පසු නිදියහනේදීම මරණයට පත්ව ඇති බව පල්ලම පොලීසිය පවසයි. මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම අගුණවිල දේවාලහංදිය පදිංචි වයස මාස දෙකයි දවස් 22ක් වයසැති මිරිසගේ සිතූප දිලුම් සචිත්ර නැමති බිළිදෙකි. දරුවාගේ පියා දරුවා නිදා සිටි ඇඳ පරීක්ෂා කරද්දි එහි තරමක් විශාල පත්තෑයකු සිටි බව පොලිසියට කියා ඇත. මෙම…
රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් දේශපාලන හිතවතුන්ට
මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පවුල්වල සාමාජිකයන්ට එන්නත් ලබා දීම සදහා ඊයේ දිනයේ කැදවා තිබුවද එන්නත ලබා නුදුන් බව එම රෝහලේ සේවකයින් සඳහන් කළහ. සේවකයන්ගේ පවුල්වලට වෙන් කර තිබූ එම එන්නත් මාත්‍රා සියල්ල විවිධ දේශපාලන බලධාරීන්ගේ හිතවතුන්ට පරිපාලනය විසින් ලබාදිය ඇතැයි ඔවුන් චෝදනා කළහ. මේ…
කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් ඉහළට
මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි හා මාඋස්සකැලේ ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. දැනට දින කිපයක් පුරාවට මෙම ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශවල ජල මට්ටම් මෙසේ සිග්‍ර ලෙස ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ජලාශ බාර නිලධාරියකු…
මෙරට දෛනික කොරෝනා මරණ ගණන 100 පනියි
මෙරට දෛනික කොරෝනා ආසාදිත මරණ ගණන පළමු වරට 100 ඉක්මවා ඊයේ වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා (8) තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 111 ක් ඊයේ (09) වාර්තා කර තිබෙනවා. මෙය, එක් වරකදී මෙරට තහවුරු කරන ලද වැඩිම මරණ ගණන වේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින්…
වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩිකරයි
වැට් පිට දමමින් කූඨ වෙළදුන් බඩු මිල හිතු හිතු ලෙස වැඩි කිරිමත් සමඟ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරථාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන බොහෝ පිරිසක් පවසනුයේ සමහර වෙළදුන් වැට් බව පවසමින් ආහාර වර්ගවල මිල විවිධ අකාරයෙන් ඉහල දැමිමේ වෙළද මාෆියාවක් පවතින බැවින් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. මෙම ප්‍රදේශයන් තුල සමහර වෙළදුන් විසින් වැට් බව…