Similar Posts
රටේ ඕනෑම තැනකින් කොවිඩ් මතු වියහැක
රටේ ඕනෑම තැනකින් කොවිඩ් ආසාදනය වීමේ අවධානමක් තිබෙන බව කොවිඩ් 19 ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කොවිඩ් 19 යලි මෙරටට පැමිණෙන්නේ නැති බවට මහජනතාව තුල අධි තක්සේරුවක් තිබු බව ද යුධහමුදාපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපතිවරයා තමාට ලබා දුන් වගකීම තමන් අකුරටම ඉටු කර ඇති බවද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන්…
බන්ධනාගාර ගතවූවන්ට කර්මාන්ත පුහුණු කරන ගිවිසුමක්
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම අධිකරණ අමාත්‍යාංශයේදී සිදු විය. රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු බන්ධනාගාර වල කර්මාන්ත ස්ථාපිත කිරීම ගිවිසුමේ අරමුණයි. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය…
ජනපති දෙවැනි නිල සංචාරය චීනයේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය චීනයේ නිරතවීමට නියමිතය. චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය. තාක්ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්ෂේත්රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
කුවේට් සිට පැමිණි 90 කට කොරෝනා
කුවේට්හි සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිසෙන් 90 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. කෙසේ වෙතත් ගුවන් යානා මෙරටට පැමිණෙන කාල පරතරය අනුව පැමිනෙන පිරිස් කළමනාකරණය කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද ජාසිංහ මහතා පැවැසීය. විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය ගැන යළි සලකා බලන්නට සිදුවන බව…
නිකවැරටියෙන් තවත් ගෑස් ටැංකියක් පුපුරයි – නිවසට දැඩි හානි
නිකවැරටිය කන්දේගෙදර ප්‍රදේශයේ 26 දහවල් ගෑස් ටැංකියක් පිපිරී යාමෙන් එම නිවස ගිණිගෙන දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. ගෑස් ටැංකිය පිපිරීම සිදුවන අවස්ථාවේ නිවසේ මව සහ ,පියා කුඹුරට ගොස් සිට ඇති අතර වැඩිමහල් දරුවා පාසලටද ,දෙවනි දරුවා ඥාති නිවසකද සිටීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවද පොලීසිය සඳහන් කරයි ….
එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද
දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අද(08) පැවැත්වෙයි. 1899 වසරේ ජනවාරි මස 08 වනදා උපත ලැබූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බන්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේදී නීති අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයෙන් සිය දේශපාලන ගමන් මග ආරම්භ කළේ ය. 1956 වසරේදි අගමැති ධුරයට පත් එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා 1956 වසරේදී ඝාතනයට ලක්විය. ශ්‍රී ලංකා නිදහස්…