QR ක්‍රමවේදය අද (01) සිට ඉවතට September 1, 2023 daily reporter ඉන්ධන ලබා ගැනීමේදී මෙතෙක් ක්‍රියාමක වූ QR ක්‍රමවේදයෙන් අද (01) සිට ඉවත් වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේකර මහතා පවසයි. අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ, කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.