![kukul](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/06/kukul.jpg)
Similar Posts
![රුසියානුවන් මහද්වීපික බැලස්ටික් මිසයිල යුද්දයට කැදවයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/03/blastic.jpg)
රුසියානුවන් මහද්වීපික බැලස්ටික් මිසයිල යුද්දයට කැදවයි
අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳුදා තහවුරු කළේය. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන ඇතුළත් වේ. ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඉරිදා නිකුත් කරන ලද නියෝගයට අනුව මෙම පියවර ගත් බව අමාත්‍යාංශය පවසයි.
![ගුවන් හමුදා සෙබලෙකු ඇදවැටි මියයයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2020/01/dead.jpg)
ගුවන් හමුදා සෙබලෙකු ඇදවැටි මියයයි
ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කළ සෙබලෙකු එම කඳවුරේ මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් වැටී මියගොස් තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ ඊයේ (02) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවය. කුමන ආකාරයකින් එම අනතුර සිදුවුයේද යන්න පිළිබද ව මෙතෙක් කරුණු අනාවරණය වි නොමැති බව දුෂාන් විජේසිංහ මහතා සදහන්…
![සත්ව ආහාරත් “අත්‍යාවශ්‍ය ආහාර” කිරීමට යයි](https://www.dailyreporter.lk/wp-content/uploads/2021/09/sathwa-ahara.png)
සත්ව ආහාරත් “අත්‍යාවශ්‍ය ආහාර” කිරීමට යයි
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතයි. සත්ත්ව ආහාර මිල ඉහළයාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවීන් බලවත් අපහසුතාවට පත්ව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා…
![ප්‍රදේශ කිහිපයක් අඳුරේ](https://www.dailyreporter.lk/wp-content/uploads/2022/01/powercut1.jpg)
ප්‍රදේශ කිහිපයක් අඳුරේ
ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්දි වීම් වාර්තා වී ඇති බව වාර්තාකරුවන් පවසයි. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය අද උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ පවතින තත්ත්වය හමුවේ වරින් වර විදුලිය විසන්දි කිරීම් සිදුවිය හැකි බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ විදුලි ඉල්ලුමට මෙගා වොට් 100ක පමණ අඩුපාඩුවක් තිබීම මෙලෙස විදුලි කප්පාදුවක්…