අනුරාධපුරයේ කොරෝනා සීඝ්‍ර ලෙස ඉහලට – දික්වැවට සංචරණ සිමා

lockdown

නැවත වතාවක් සීඝ්‍ර ලෙස කොවිඩ් 19 වෛරසය අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැතිර යාම නිසා ගලෙන්බිදුනුවැව දික්වැව ගම්මානයට ඇතුළුවීම හා පිටවීම තහනම් කරමින් සංචරණ සිමා පනවා හුදකළා කිරීම සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ

ගලෙන්බිදුනුවැව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දික්වැව ගම්මානය තුළ සිදුකළ අහඹු රැපිට් ඇන්ටිජන් පරීක්ෂාවකින් කොවිඩ් 19 ආසාධිත රෝගියෙකු හමුවීම මත සිදුකළ පරික්ෂණ සමග ගම්මානයේ කොරෝනා රෝගීන් පනහකට වැඩි පිරිසක් වාර්තා වීම සමග දික්වැව ගම්මානය හුදකලා කොට සංචාරණ සීමා පනවා පොලිස් බාධක යෙදවීමට කටයුතු කර තිබේ.

මේ වන විට එම ගම්මානයට පිවිසීමට ඇති සියලු මාර්ග අවහිර කර පොලිස් මාර්ග බාධක යොදා ඇති අයුරු එහි ගිය අපට දක්නට ලැබුණු අතර ඉදිරි දින 14ක කාලය දක්වා සංචරණ සිමා බල පැවැත්වන බව පොලිසි හා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සදහන් කරයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

sri lanka sex video,infolanka,infolanka newsroom,infolanka brides,sri lanka time zone,sri lanka time zone utc,singapore time to sri lanka time,ads lanka,ads lanka personal,derana news sinhala,sirasa news sinhala,ada derana sinhala news today 6.55 pm,ada derana sinhala news today,lanka ads,lanka ads

Related posts