ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවෙන් තවත් මගීන් 315 දෙනෙකු මෙරටට

air

ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල සිට අද දිනය තුළ මගීන් 315 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඔවුන් සියළු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කළ බවයි සදහන් වෙයි.

මේ වනවිට මගීන් 1448 ක් නීරෝධායන කටයුතු සදහා පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යොමු කර තිබෙනවා.

Related posts