ඔන්ලයින් අධ්‍යාපනයට පෞද්ගලික රූපවාහිනී සහාය නෑ

online

ඔන්ලයින් අධ්‍යාපනය සඳහා සහාය දීමට එකම එක පෞද්ගලික රූපවාහිනි නාලිකාවක්වත් කැමති වූයේ නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ,විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Related posts