කඩවත කොස්තාපල් කුලියාපිටියේ කැලෑවක

police

පොලිස් කොස්තාපල් පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස්  කුලියාපිටියේ කැලෑවකදී ඝාතනය කළ බව කියන  මළ සිරුර සොයා ඊයේ (17 වැනිදා) දවස පුරා මෙහෙයුම් ක්‍රියාත්මක විය.

හෙරොයින් ජාවාරම්කාරියක සමග අනියම් පෙමක වෙළුණ බව කියන මෙම පොලිස් කොස්තාපල්වරයා  පොලිස් බැරක්කයේ සිට පිටතට යන අවස්ථාවේ සිව්දෙනකු විසින් පැහැරගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇතැයි සදහන් වේ.

 සැබැදි පුවත්

– කඩවත පොලිස් කොස්තාපල්වරයෙකු අතුරුදන්

Related posts