කණ්ඩායම් වශයෙන් රැස්වෙන්න එපා

corona

ඉදිරි සති දෙකක කාලය තුළදී කණ්ඩායම් වශයෙන් ඒකරාශීවීමෙන් වළකින ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික කමිටු රැස්වීමේදී මෙම ඉල්ලීම කරන ලෙස ජනාධිපතිවරයා තමාට දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.

Related posts