කොවිඩ් ආසාදිතයින් ගණන 969දක්වා ඉහළට

corona

ගත වූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 969ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔවුන්ගෙන් 931 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර සෙසු 38 දෙනා විදෙස් රටවල සිට පැමිණි අය වේ.

එම සංඛ්‍යාවත් සමග දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5021ක් දක්වා ඉහළ නැග තිබේ.

එසේම මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 99,691ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts