කොවිඩ් 19 ආසාදිත තවත් ලාංකිකයින් තිදෙනෙකු හමුවේ

කොරෝනා ආසාදිත තවත් ලාංකික රෝගීන් තිදෙනෙකු අලුතින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළේය.

ඔවුන් අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH)  හා පොළොන්නරුවේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

Related posts