කොවිඩ් 19 තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක්ට

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙක් හඳුනාගත් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනය කර ඇත.

ශ්‍රී ලාංකිකයින් දෙදෙනාද ඇතුලුව ආසාදිත බවට හදුනාගත් තවත් විදෙස් ජාතිකයින් 15දෙනෙක් මේ වන විට නිරෝධානය වැඩපිළිවෙලක් සඳහා යොමුකර ඇති බව  ගල්ෆ් පුවත් සේවය සදහන් කරයි.

Related posts